මෙම සංවිධාන අපහසු තත්වයන්ට මුහුණ දෙන පුද්ගලයින්ට නොමිලේ සහ රහසිගත සහය ලබා දෙයි. අවශ්‍ය ඕනෑම අවස්ථාවක උපකාර සඳහා ඔවුන් හා සම්බන්ද වන්න.
සියදිවි නසාගැනීමේ සිතුවිලි
සුමිත්‍රයෝ
දුරකථන අංක: 011 2 696 666 / 011 2692909 / 011 2683555
විද්යුත් තැපෑල: sumithra@sumithrayo.org
වෙබ් අඩවිය: srilankasumithrayo.lk
ලිපිනය (write or visit): 60B, Horton Place, Colombo 07
විවෘත වේලාවන්: 365 days a year, 9 am – 8 pm
ළමා ආරක්ෂාව
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය
පැය 24 ක්ෂණික ඇමතුම් අංකය: 1929
විද්යුත් තැපෑල: ncpa@childprotection.gov.lk
වෙබ් අඩවිය: www.childprotection.gov.lk
ලිපිනය: 330, තලවතුගොඩ පාර, මාදිවෙල, ශ්‍රී ජයවර්ධනපුර
විවෘත වේලාවන්: සඳුදා සිට සිකුරාදා දක්වා, පෙ.ව 8.30 – ප.ව 4.30
ළමා ආරක්ෂක බලකාය
දුරකථන අංක: 011 4 848 856 / 0777 388 212
විද්යුත් තැපෑල: milani@childprotectionforce.org, wasana@childprotectionforce.org
වෙබ් අඩවිය: www.childprotectionforce.org
ලිපිනය: 599/1/A/1, අකුරේගොඩ පාර, පැලවත්ත, බත්තරමුල්ල
විවෘත වේලාවන්: සඳුදා සිට සිකුරාදා දක්වා, පෙ.ව 8.30 – ප.ව 5
LEADS Sri Lanka (ලීඩ්ස් ශ්‍රී ලංකා)
දුරකථන අංකය: 011 4 000 259
විද්යුත් තැපෑල: info@leads.lk
වෙබ් අඩවිය: www.leads.lk
ලිපිනය: 25, රෝහල් පාර, දෙහිවල
විවෘත වේලාවන්: සඳුදා සිට සිකුරාදා දක්වා, පෙ.ව 8 සිට ප.ව 4.30 දක්වා
කාන්තාවන්ට එරෙහි හිංසනය
කාන්තා උපකාරක අංකය: 1938
හදිසි පොලිස් ක්ෂණික ඇමතුම් අංකය: 119
ශ්‍රී ලංකා පොලිස් කාන්තා කාර්යාංශය: 0112 444 444
ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශය: 011 218 6055
මාර්ගගත වාර්තාකරණය: www.telligp.police.lk
ඔබේ ප්‍රාදේශීය පොලිස් ස්ථානයේ කාන්තා සහ ළමා කාර්යාංශය පොලිස් ස්ථාන පිහිටීම්: https://www.police.lk/?page_id=884
Women In Need (WIN) (විමෙන් ඉන් නීඩ්)
පැය 24 ක්ෂණික ඇමතුම් අංකය: 077 567 6555
දුරකථන අංක: 025 2225708 (අනුරාධපුර), 055 2224395 (බදුල්ල), 065 2228388 (මඩකලපුව), 011 2671411 (කොළඹ), 021 2225708 (යාපනය), 041 2233760 (මාතර)
විද්යුත් තැපෑල: connect@winsl.net
වෙබ් අඩවිය: www.winsl.net
ලිපිනය: 25, ටිකෙල් පාර, කොළඹ 08;
නිවාස: කොළඹ, මාතර, මඩකලපුව
විවෘත වේලාවන්: සඳුදා සිට සිකුරාදා දක්වා, පෙ.ව 9 – ප.ව 4.30, සෙනසුරාදා සහ ඉරිදා, 9 am – 12 pm (පෝය සහ රජයේ නිවාඩු දින ඇතුලත්ව)
ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව
දුරකථන අංක: 0115 335 329 / 0115 335 281
විද්යුත් තැපෑල: legalaid@sltnet.lk
වෙබ් අඩවිය: https://www.moj.gov.lk/index.php?option=com_content&view=article&id=31&Itemid=179&lang=si
ලිපිනය: 129, අලුත්කඩේ වීදිය, කොළඹ 12
විවෘත වේලාවන්: සඳුදා සිට සිකුරාදා දක්වා, පෙ.ව 8.15 - ප.ව. 4.15
Sisters At Law (නීතිඥ සහෝදරියන්)
දුරකථන අංකය: 011 207 6985
විද්යුත් තැපෑල: info@sistersatlaw.org
වෙබ් අඩවිය: sistersatlaw.org
කාන්තාවන් පිළිබඳ ජාතික කමිටුවේ පැමිණිලි මධ්යස්ථානය
දුරකථන අංක: 011 218 6063 / 011 218 7038
ලිපිනය: 5 වන මහල, සෙත්සිරිපාය II අදියර, බත්තරමුල්ල
සම්බෝල පදනම
දුරකථන අංකය: 0767 516 596
විද්යුත් තැපෑල: info@sambolsetting.org
වෙබ් අඩවිය: www.sambolfoundation.org
මානසික සෞඛ්‍ය
ජාතික මානසික සෞඛ්‍ය ආයතනය (NIMH)
පැය 24 ක්ෂණික ඇමතුම් අංකය: 1926
දුරකථන අංක: 011 257 8234 හෝ 011 257 8237
විද්යුත් තැපෑල: info@nimh.health.gov.lk
වෙබ් අඩවිය: nimh.health.gov.lk
ලිපිනය: ජාතික මානසික සෞඛ්‍ය ආයතනය, මුල්ලේරියාව නව නගරය
විවෘත වේලාවන්: පැය 24 පුරා
සුමිත්‍රයෝ
දුරකථන අංක: 011 2 696 666 / 011 2692909 / 011 2683555
විද්යුත් තැපෑල: slssumithrayo@gmail.com
වෙබ් අඩවිය: srilankasumithrayo.lk
ලිපිනය (ලිපි යැවීමට හෝ පුද්ගලිකව යෑමට): 60බී හෝටන් පෙදෙස, විජේරාම මාවත, කොළඹ 07
විවෘත වේලාවන්: දින 365 ම, පෙ.ව 9 - ප.ව 8
ශාන්ති මාර්ගම්
දුරකථන අංක (පෙ.ව 8 – ප.ව 10, සතියේ දින 7ම): 071 763 9898
විද්යුත් තැපෑල: shanthimaargam@gmail.com
වෙබ් අඩවිය: shanthimaargam.org
ලිපිනය: 69/17, ගෝතමී පාර, බොරැල්ල
විවෘත වේලාවන්: අඟහරුවාදා සිට සිකුරාදා දක්වා, පෙ.ව 9.30 - ප.ව 5 දක්වා සහ සෙනසුරාදා, පෙ.ව 9.30 - ප.ව 1
ළමා නව යොවුන් සහ පවුල් සේවා (CAFS)
දුරකථන අංකය: 076 406 7004
විද්යුත් තැපෑල: cafslanka@gmail.com
වෙබ් අඩවිය: cafs.lk
ලිපිනය: 50/13, පැරණි කැස්බෑව පාර, බොරලැස්ගමුව
විවෘත වේලාවන්: අඟහරුවාදා සිට සිකුරාදා දක්වා, පෙ.ව. 9 - ප.ව. 5 සහ සෙනසුරාදා, පෙ.ව. 9 - ප.ව. 2
අන්තර්ජාලය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය
ඔබේ ප්‍රාදේශීය පොලිස් ස්ථානයේ කාන්තා සහ ළමා කාර්යාංශය: www.police.lk/?page_id=3833
CID සයිබර් අපරාධ ඒකකය
දුරකථන අංක: 011 232 6979 / 011 243 2746 / 011 233 7432
විද්යුත් තැපෑල: dir.cid@police.lk සහ telligp@police.lk / report@cid.police.gov.lk / socialmedia@cid.police.gov.lk
විවෘත වේලාවන්: පැය 24 පුරා
ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT)
දුරකථන අංක (සතියේ දින තුල පෙ.ව 8 - ප.ව 8): 011 2 691 692
විද්යුත් තැපෑල: report@cert.gov.lk
වෙබ් අඩවිය: www.cert.gov.lk
ලිපිනය: Room 4-112, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව (BMICH), බෞද්ධාලෝක මාවත, කොළඹ 07
විවෘත වේලාවන්: සතියේ දින තුල,පෙ.ව 9 – ප.ව 5
ද ග්‍රාස්රූටඩ් ට්‍රස්ට් (The Grassrooted Trust)
දුරකථන අංක: 0718 015702 / 0763 488622 / 0718 015702
වටස්ඇප්: 0763 488622 / 0718 015702
විද්යුත් තැපෑල: trust@grassrooted.net
වෙබ් අඩවිය: www.bakamoono.lk
ලිපිනය: 365/1C, බටකැටිය පාර, උඩුමුල්ල, මුල්ලේරියාව
LGBTQIA+ ගැටලු
එක්විටේ (Equité)
දුරකථන අංක: 071 703 3298
විද්යුත් තැපෑල: equitesrilanka2019@gmail.com
ෆේස්බුක්: www.facebook.com/equitesrilanka
ඉන්ස්ටග්‍රෑම්: www.instagram.com/equite_srilanka
අයි ප්‍රෝබෝනෝ ශ්‍රී ලංකා (iProBono Sri Lanka)
වටස්ඇප්: +44 7883 339 886
ලිංක්ඩ්ඉන් (LinkedIn): www.linkedin.com/showcase/iprobono-sri-lanka
අමතන්න: i-probono.com/contact-us
ඔසප් වීම සහ ප්‍රජනක සෞඛ්‍යය
පවුල් සැලසුම් සංගමය (FPA)
නිර්නාමික කතාබස් සේවාව: www.fpasrilanka.org/ask-sri
දුරකථන අංක: 011 255 5455 / 011 258 0915 / 011 255 6611
විද්යුත් තැපෑල: info@fpasrilanka.org
වෙබ් අඩවිය: www.fpasrilanka.org
ලිපිනය: 37/27 බුලර්ස් පටුමග, කොළඹ 7
විවෘත වේලාවන්: සඳුදා සිට සිකුරාදා දක්වා, 8.30 am – 4.30 pm (රජයේ සහ බැංකු නිවාඩු හැර)
ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන්ගේ විද්‍යාලය
ගැබිණි මව්වරුන් සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක ක්ෂණික ඇමතුම් අංකය: 0710 301 225
මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම
දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය (NATA)
දුරකථන අංක: 1948
විද්යුත් තැපෑල: info@nata.gov.lk
වෙබ් අඩවිය: www.nata.gov.lk
ලිපිනය: 11 වන මහල, A කොටස, සෙත්සිරිපාය II අදියර, බත්තරමුල්ල
විවෘත වේලාවන්: සතියේ දින තුල,පෙ.ව 8 – ප.ව 4.15
මැල් මැදුර
දුරකථන අංක: 011 2 693 460 / 011 2 694 665
විද්යුත් තැපෑල: melmedura@sltnet.lk
වෙබ් අඩවිය: www.melmedura.org
ලිපිනය: 60බී, හෝටන් පෙදෙස, කොළඹ 07
විවෘත වේලාවන්: සඳුදා සිට සෙනසුරාදා දක්වා, පෙ.ව 8.30 – ප.ව 4.30
ආබාධිකත්වය
ආබාධ සහිත පුද්ගලයින් සඳහා වන ජාතික ලේකම් කාර්යාලය
දුරකථන අංකය: 0112 877 374
විද්යුත් තැපෑල: info@nspd.gov.lk
වෙබ් අඩවිය: www.nspd.gov.lk
ලිපිනය: 1 වන මහල, සෙත්සිරිපාය II අදියර, බත්තරමුල්ල