ජාත්‍යන්තර සහ ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ ජයග්‍රහණ කිහිපයක් ඉගෙන ගන්න
ගැහැණු ළමයින් සහ කාන්තාවන් සමාජයේදී වෙනස්කම්වලට මුහුණ දෙන ආකාරය ඉගෙන ගන්න
එදිනෙදා ජීවිතයේදී සමානාත්මතාවය ප්‍රගුණ කරන්නේ කෙසේදැයි ඉගෙන ගන්න
ලබා දී ඇති අවස්ථා වලදී ඔබ කළ යුතු දේ තෝරා ගන්නා ක්‍රියාකාරකමකින් ඔබේ දැනුම පරීක්ෂා කරන්න